Cineru.lk Sinhala Sub Movies
Verified | 4.0 Rating |
About App
🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක. ✅ අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමගම එකම තැනකින් නරබන්න / ඩවුන්ලෝඩ් කරන්න සහ සිංහලෙන්ම විස්තර දැනගන්න පහසුකම සලසන , ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ පළමු ඇප් එක #1 🇱🇰. 💖 ග්‍රී ලංකාවේ සිංහල උපසිරැසිකරනයේ නවමු රැල්ල ලෙස හඳුන්වන සිනෙරු වෙබ් අඩවියේ නිළ දුරකථන යෙදවුම ලෙස මෙය හැදින්විය හැක. ආරම්භ කර දැනට වසර 3 ක (2019 -2022) පමණ කාලයක් ගෙවී ගොස් ඇති සිනෙරු වෙබ් අඩවියට මේ වන විට සිංහල උපසිරැසිකරුවන් 50 -60 ක ප්‍රමාණයක් දායකත්වය ලැබෙන අතර ඒ සියලු දෙනා ඔබගේ රස වින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරයි. කාර්යබහුල වෙලාවක් ගත කරන ඔබට පහසුවෙන් ඔබ කැමතිම චිත්‍රපට හා කතාමාලා සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නරඹන්න , වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව මේ ඇප් එක සතුව ඇත. ...
Developer info
Similar apps
Popular Apps