Kids Songs
Verified | 4.0 Rating |
About App
Listen to best Lama geetha & Deshabimanee Geetha Collection.and also Sinhala & English Essays Collections. අපගේ අනාගත පරපුර වන අපගේ දූ පුතුන්ට ඉතා අලංකාර ළමා ගීත විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත කොට ඇත . මේ යෙදුම ගැන කියනවනම් මෙහි ගීත විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවායේ විඩියෝද සහිතයි. ඒ වගේම අපි තව ළමා ගීත වගේම තවත් දරුවන්ට වටිනා බොහෝ දේ ඉදිරියේදී ඇප් එකට එකතු කරනවා. එමෙන්ම සිරිත් මල්දමේ කවිද මෙහි ඇතුලත් වෙනවා සිරිත් මල්දම කියන්නේ කිරිදිවැල පිරිමි පාසලේ ප්‍රධානාචාර්ය හිටි ගුරු මුහන්දිරම් ඇම් ඇල් සිල්වා විතාණන් විසින් රචිත ,බෞද්ධ සංස්කෘතික රටාව තුළ හැදුන වැඩුන ගැමි දිවියේ චාරිත්‍ර ළමා පරපුරට තිලිණ කරදීම සදහා ගොතන ලද උපදේශනාත්මක කාව්‍ය ග්‍රන්ථයකි.මෙහි එම සිරිත් මල්දමේ අඩංගු සියලු කවි තේරුම සමග අන්තර්ගත වේ.දරුවා සමග එම කවි කියන්න. ඔවුන්ට එහි තේරුම් පැහැදිලි කර දෙන්න. ඒ වගේම ඉංග්‍රීසි හා සිංහල රචනා ද අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.එමෙන්ම ඉදිරියේදී ජාතික වීරයෝ පිළිබද කරුණුද මෙහි අන්තර්ගත කරන්න බලාපොරොත්තු වෙනවා ...
Developer info
Similar apps
Popular Apps